-
යෙසායා 59:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
ඇඳුමකින් සැරසෙනවා වගේ වරදට නිසි ප්රතිඵල දෙන්න ඔහු සැරසුණා.+
ඔහු සළුවක් දානවා වගේ උද්යෝගය පැලඳගත්තා.
-
-
සෙකරියා 1:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඊටපස්සේ ඒ දේවදූතයා මට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කිව්ව මේ පණිවිඩය හැමෝටම ඇහෙන්න කියන්න. ‘මට යෙරුසලම ගැනයි, සියොන් ගැනයි තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. මම එයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම නැඟී ඉන්නවා.+ 15 මගේ සෙනඟව යටත් කරගෙන, කිසිම බයක් සැකක් නැතුව ඉන්න ජාතීන්+ එක්ක මට තියෙන්නේ පුදුම කේන්තියක්. ඇත්ත, මගේ සෙනඟට දඬුවම් කරන්න මට ඕනෙ වුණා තමයි. ඒත් ඒ ජාතීන් සීමාව ඉක්මවලා මගේ සෙනඟට හරිම දරුණු විදිහට සැලකුවා.+ ඒ තරම් ලොකු දඬුවමක් දෙන්න මට ඕනෙ වුණේ නැහැ.’”+
-