යෙසායා 38:21, 22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊටපස්සේ යෙසායා මෙහෙම කිව්වා. “වේළගත්ත අත්තික්කා කුට්ටියක් අරන් ඇවිත් තුවාලෙට තියන්න. එතකොට රජතුමා සුව වෙයි.”+ 22 ඊට කලින් හෙසකියා මෙහෙම අහලා තිබුණා. “මට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න පුළුවන් වෙයි කියලා දැනගන්න මොකක්ද දෙන ලකුණ?”+
21 ඊටපස්සේ යෙසායා මෙහෙම කිව්වා. “වේළගත්ත අත්තික්කා කුට්ටියක් අරන් ඇවිත් තුවාලෙට තියන්න. එතකොට රජතුමා සුව වෙයි.”+ 22 ඊට කලින් හෙසකියා මෙහෙම අහලා තිබුණා. “මට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න පුළුවන් වෙයි කියලා දැනගන්න මොකක්ද දෙන ලකුණ?”+