-
2 රාජාවලිය 2:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 යෙරිකෝවේ හිටපු අනාගතවක්තෘවරුන්ගේ පුතාලා එලිෂා ළඟට ගිහින් මෙහෙම ඇහුවා. “ඔයාට මූලිකත්වය දෙන ඔයාගේ ස්වාමියාව යෙහෝවා අද ඔයාගෙන් වෙන් කරනවා කියලා ඔයා දන්නවාද?” එතකොට එලිෂා “ඔව්, මං දන්නවා. ඒ ගැන තවත් කතා කරන්න එපා” කියලා කිව්වා.
-