1 රාජාවලිය 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙරොබොවම් බෙතෙල්වල තිබුණ පූජාසනයේ+ පූජා* ඔප්පු කරන්න ලෑස්ති වෙලා ඉද්දී යූදාවල ඉඳන් දෙවියන්ගේ පණිවිඩකරුවෙක්+ එතනට ආවා. එයා ආවේ යෙහෝවා දෙවියන් අණ කරපු නිසයි.
13 යෙරොබොවම් බෙතෙල්වල තිබුණ පූජාසනයේ+ පූජා* ඔප්පු කරන්න ලෑස්ති වෙලා ඉද්දී යූදාවල ඉඳන් දෙවියන්ගේ පණිවිඩකරුවෙක්+ එතනට ආවා. එයා ආවේ යෙහෝවා දෙවියන් අණ කරපු නිසයි.