2 රාජාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+ 2 රාජාවලිය 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම සමාරිය+ මනින්න පාවිච්චි කරපු ලණුවයි,+ ආහබ්ගේ+ පවුලේ අයව මට්ටම් කරන්න පාවිච්චි කරපු ලීයයි යෙරුසලමටත් පාවිච්චි කරනවා. ඊටපස්සේ භාජනයක් පිහදාලා අනිත් පැත්ත හරවනවා වගේ මම යෙරුසලම අනිත් පැත්ත පෙරළනවා.+
11 ඊටපස්සේ ඇසිරියාවේ රජ ඊශ්රායෙල්වල හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන් ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+
13 මම සමාරිය+ මනින්න පාවිච්චි කරපු ලණුවයි,+ ආහබ්ගේ+ පවුලේ අයව මට්ටම් කරන්න පාවිච්චි කරපු ලීයයි යෙරුසලමටත් පාවිච්චි කරනවා. ඊටපස්සේ භාජනයක් පිහදාලා අනිත් පැත්ත හරවනවා වගේ මම යෙරුසලම අනිත් පැත්ත පෙරළනවා.+