ගණන් කතාව 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+ ගණන් කතාව 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊජිප්තු නිම්නය* දිගේ මහ මුහුද* දක්වා විහිදී යනවා.+
2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+