-
යෙරෙමියා 24:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්*+ යූදාවල අධිපතීන්වත් විවිධ කර්මාන්ත කරපු අයවත් ලෝහවලින් වැඩ කරපු අයවත්* යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරගෙන ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් මට දර්ශනයක් පෙන්නුවා. යෙහෝවා දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තියෙනවා මං දැක්කා.
-