-
1 රාජාවලිය 8:63, 64ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
63 සලමොන් රජ ගවයන් විසිදෙදාහකුයි, බැටළුවන් එක්ලක්ෂ විසිදාහකුයි හවුල් පූජා+ විදිහට යෙහෝවාට ඔප්පු කළා. ඒ විදිහට රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි යෙහෝවාගේ ගෘහය නමස්කාර වැඩකටයුතු වෙනුවෙන් විවෘත කළා.+ 64 එදා ගොඩක් පූජා ඔප්පු කරපු නිසා සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඉස්සරහා තිබුණ මළුවේ මැද කොටස ශුද්ධ තැනක් විදිහට වෙන් කළා. එහෙම කළේ දවන පූජා, ධාන්‍ය පූජා සහ හවුල් පූජාවල තෙල් කොටස්+ එතන ඔප්පු කරන්නයි. මොකද යෙහෝවා ඉස්සරහා තිබුණ තඹ පූජාසනය+ ඒ පූජා ඔප්පු කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ.
-