ගීතාවලිය 72:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තර්ෂිෂ්වලත් දූපත්වලත් රජවරු ඔහුට බදු ගෙවයි.+ ෂෙබාවලත් සෙබාවලත් රජවරු ඔහුට තෑගිබෝග ගෙනත් දෙයි.+