2 රාජාවලිය 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා. 2 රාජාවලිය 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම නෙහෂ්තා. එයා යෙරුසලමේ කෙනෙක් වුණ එල්නාතාන්ගේ දුව. 2 රාජාවලිය 25:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යූදාවල රජකම් කරපු යෙහෝයාකින්+ බැබිලෝනියේ වහලෙක් විදිහට හිටපු 37වෙනි අවුරුද්දේ 12වෙනි මාසේ 27වෙනිදා බැබිලෝනියේ රජ වුණ එවිල්මෙරොදක් යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කළා.+ ඒ අවුරුද්දේ තමයි එවිල්මෙරොදක් රජකමට පත් වුණේ. එස්තර් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යූදාවල රජ වුණ යෙකොනියාව*+ යෙරුසලමේ ඉඳලා අරන් යද්දී වහලුන් විදිහට ගෙනිච්ච අය අතරේ එයා* හිටියා.
6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.
8 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම නෙහෂ්තා. එයා යෙරුසලමේ කෙනෙක් වුණ එල්නාතාන්ගේ දුව.
27 යූදාවල රජකම් කරපු යෙහෝයාකින්+ බැබිලෝනියේ වහලෙක් විදිහට හිටපු 37වෙනි අවුරුද්දේ 12වෙනි මාසේ 27වෙනිදා බැබිලෝනියේ රජ වුණ එවිල්මෙරොදක් යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කළා.+ ඒ අවුරුද්දේ තමයි එවිල්මෙරොදක් රජකමට පත් වුණේ.
6 බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යූදාවල රජ වුණ යෙකොනියාව*+ යෙරුසලමේ ඉඳලා අරන් යද්දී වහලුන් විදිහට ගෙනිච්ච අය අතරේ එයා* හිටියා.