යොෂුවා 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්රවල අය, අනිත් ගෝත්රවල අයගෙන් සමුගත්තා. එයාලා කානාන් දේශයේ ෂීලෝ නගරයේ ඉඳන් එයාලට උරුම වුණ ගිලියද්+ දේශයට යන්න පිටත් වුණා. යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට මෝසෙස් එයාලට ඒ දේශය දීලයි තිබුණේ.+
9 ඊටපස්සේ රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්රවල අය, අනිත් ගෝත්රවල අයගෙන් සමුගත්තා. එයාලා කානාන් දේශයේ ෂීලෝ නගරයේ ඉඳන් එයාලට උරුම වුණ ගිලියද්+ දේශයට යන්න පිටත් වුණා. යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට මෝසෙස් එයාලට ඒ දේශය දීලයි තිබුණේ.+