විනිශ්චයකරුවෝ 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒත් බෙන්ජමින් ගෝත්රයේ අය යෙරුසලමේ ජීවත් වුණ යෙබූසිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා යෙබූසිවරු අද වෙන කල් බෙන්ජමින් ගෝත්රයේ අය එක්ක යෙරුසලමේ ඉන්නවා.+
21 ඒත් බෙන්ජමින් ගෝත්රයේ අය යෙරුසලමේ ජීවත් වුණ යෙබූසිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා යෙබූසිවරු අද වෙන කල් බෙන්ජමින් ගෝත්රයේ අය එක්ක යෙරුසලමේ ඉන්නවා.+