යොෂුවා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොෂුවා යෙරිකෝවටයි,+ ආයි+ නගරයටයි කරපු දේ ගැන ගිබියොන්+ නගරයේ අයටත් ආරංචි වුණා. යොෂුවා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒක අහලා ඊශ්රායෙල් නායකයෝ හිවීයවරුන්ට*+ මෙහෙම කිව්වා. “අපි කොහොමද දන්නේ ඔයාලා කොහේ ඉඳන් ආපු අයද කියලා? සමහරවිට ඔයාලා මේ ළඟපාත ඉන්න අය වෙන්න ඇති. ඉතින් අපි කොහොමද ඔයාලා එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ?”+
7 ඒක අහලා ඊශ්රායෙල් නායකයෝ හිවීයවරුන්ට*+ මෙහෙම කිව්වා. “අපි කොහොමද දන්නේ ඔයාලා කොහේ ඉඳන් ආපු අයද කියලා? සමහරවිට ඔයාලා මේ ළඟපාත ඉන්න අය වෙන්න ඇති. ඉතින් අපි කොහොමද ඔයාලා එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ?”+