-
1 ලේකම් 9:35-38ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
35 යෙයීයෙල් ජීවත් වුණේ ගිබියොන්වල.+ එයා තමයි ගිබියොන් නගරය පිහිටවපු කෙනා. එයාගේ බිරිඳගේ නම මයකා. 36 එයාගේ කුලුඳුල් පුතා අබ්දොන්. අනිත් පුතාලාගේ නම්: ෂුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්, 37 ගෙදොර්, අහියෝ, සෙකරියා සහ මික්ලොත්. 38 මික්ලොත්ගේ පුතාගේ නම ෂිමෙයාම්. එයාලා හැමෝම එයාලාගේ සහෝදරයන් එක්ක යෙරුසලමේ ජීවත් වුණා. එයාලා එහේ හිටියේ තවත් සහෝදරයන් පිරිසකුත් එක්කයි.
-