2 සාමුවෙල් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෙෆිබොෂෙත්ට මිකා+ කියලා පොඩි පුතෙක් හිටියා. ෂීබාගේ ගෙදර හිටපු හැමෝම මෙෆිබොෂෙත්ට සේවය කළා.