-
1 සාමුවෙල් 9:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති කිෂ්+ කියලා කෙනෙක් හිටියා. එයා හුඟක් පොහොසත් කෙනෙක්. එයාගේ තාත්තාගේ නම අබියෙල්. අබියෙල්ගේ තාත්තා ෂෙරොර්. ෂෙරොර්ගේ තාත්තා බෙකොරත්. බෙකොරත්ගේ තාත්තා බෙන්ජමින්වරයෙක් වුණ අෆියා. 2 කිෂ්ට සාවුල්+ කියලා පුතෙක් හිටියා. එයා හරිම කඩවසම් තරුණයෙක්. ඊශ්‍රායෙල්වරු අතරේ එයා තරම් කඩවසම් කෙනෙක් හිටියේ නැහැ. එයා කොච්චර උසද කියනවා නම් එයාගේ උරහිසට වඩා උස කවුරුත්ම හිටියේ නැහැ.
-