යොෂුවා 15:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 යෙරුසලමේ+ ජීවත් වුණ යෙබූසිවරුන්ව+ පන්නලා දාන්න යූදා ගෝත්රයේ අයට බැරි වුණා.+ අද වෙන කල් යෙබූසිවරු, යූදා ගෝත්රයට අයිති අය එක්ක යෙරුසලමේ ජීවත් වෙනවා. විනිශ්චයකරුවෝ 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒත් බෙන්ජමින් ගෝත්රයේ අය යෙරුසලමේ ජීවත් වුණ යෙබූසිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා යෙබූසිවරු අද වෙන කල් බෙන්ජමින් ගෝත්රයේ අය එක්ක යෙරුසලමේ ඉන්නවා.+ විනිශ්චයකරුවෝ 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒත් තවත් රැයක් එහේ නතර වෙන්න එයා කැමති වුණේ නැහැ. ඉතින් එයා උපභාර්යාවයි, සේවකයායි, ගමනට ලෑස්ති කරලා හිටපු බූරුවන් දෙන්නායි එක්ක එහෙන් පිටත් වුණා. එයාලා යෙබූස කියලා හඳුන්වපු යෙරුසලම වෙන කල් ගියා.+
63 යෙරුසලමේ+ ජීවත් වුණ යෙබූසිවරුන්ව+ පන්නලා දාන්න යූදා ගෝත්රයේ අයට බැරි වුණා.+ අද වෙන කල් යෙබූසිවරු, යූදා ගෝත්රයට අයිති අය එක්ක යෙරුසලමේ ජීවත් වෙනවා.
21 ඒත් බෙන්ජමින් ගෝත්රයේ අය යෙරුසලමේ ජීවත් වුණ යෙබූසිවරුන්ව පන්නලා දැම්මේ නැහැ. ඒ නිසා යෙබූසිවරු අද වෙන කල් බෙන්ජමින් ගෝත්රයේ අය එක්ක යෙරුසලමේ ඉන්නවා.+
10 ඒත් තවත් රැයක් එහේ නතර වෙන්න එයා කැමති වුණේ නැහැ. ඉතින් එයා උපභාර්යාවයි, සේවකයායි, ගමනට ලෑස්ති කරලා හිටපු බූරුවන් දෙන්නායි එක්ක එහෙන් පිටත් වුණා. එයාලා යෙබූස කියලා හඳුන්වපු යෙරුසලම වෙන කල් ගියා.+