1 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔයාගේ තාත්තා මං කොහෙද කියලා ඇහුවොත් ඔයා මෙහෙම කියන්න. ‘දාවිත් එයාගේ ගම වන බෙත්ලෙහෙම්වලට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම එයාගේ පවුලේ අය එහේ පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න එයාත් ගියා.’+
6 ඔයාගේ තාත්තා මං කොහෙද කියලා ඇහුවොත් ඔයා මෙහෙම කියන්න. ‘දාවිත් එයාගේ ගම වන බෙත්ලෙහෙම්වලට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම එයාගේ පවුලේ අය එහේ පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න එයාත් ගියා.’+