2 සාමුවෙල් 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දාවිත් එයා ගැන තොරතුරු හොයලා බලද්දී එයාට මෙහෙම දැනගන්න ලැබුණා. “එයාගේ නම බැත්ෂෙබා.+ එයා එලියාම්ගේ+ දුව. එයා හිත්තී ජාතික+ උරියාගේ+ බිරිඳ.” 2 සාමුවෙල් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නගරයේ හිටපු මිනිස්සු එළියට ඇවිත් යෝවාබ්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා. ඒ වෙලාවේ දාවිත්ගේ සේවකයන් කීපදෙනෙක්ම මැරුණා. හිත්තී ජාතික උරියාත් මැරුම් කෑවා.+ 2 සාමුවෙල් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මං ඔයා වෙනුවෙන් ඒ හැම දේම කරලත් ඇයි ඔයා යෙහෝවා වන මගේ වචනය සැහැල්ලුවට අරන් මේ වගේ දුෂ්ට දෙයක් කළේ? ඔයා හිත්තී ජාතික උරියාව අම්මොන්වරුන් ලවා මරලා දැම්මා!+ ඊටපස්සේ එයාගේ බිරිඳව ඔයාගේ බිරිඳ විදිහට ගත්තා.+ 1 රාජාවලිය 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.
3 දාවිත් එයා ගැන තොරතුරු හොයලා බලද්දී එයාට මෙහෙම දැනගන්න ලැබුණා. “එයාගේ නම බැත්ෂෙබා.+ එයා එලියාම්ගේ+ දුව. එයා හිත්තී ජාතික+ උරියාගේ+ බිරිඳ.”
17 ඒ නගරයේ හිටපු මිනිස්සු එළියට ඇවිත් යෝවාබ්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා. ඒ වෙලාවේ දාවිත්ගේ සේවකයන් කීපදෙනෙක්ම මැරුණා. හිත්තී ජාතික උරියාත් මැරුම් කෑවා.+
9 මං ඔයා වෙනුවෙන් ඒ හැම දේම කරලත් ඇයි ඔයා යෙහෝවා වන මගේ වචනය සැහැල්ලුවට අරන් මේ වගේ දුෂ්ට දෙයක් කළේ? ඔයා හිත්තී ජාතික උරියාව අම්මොන්වරුන් ලවා මරලා දැම්මා!+ ඊටපස්සේ එයාගේ බිරිඳව ඔයාගේ බිරිඳ විදිහට ගත්තා.+
5 මොකද දාවිත් යෙහෝවා හරියි කියලා සලකන දේ කළා. හිත්තීවරයෙක් වුණ උරියාට සම්බන්ධ ප්‍රශ්නේදී ඇරෙන්න+ දාවිත් එයාගේ ජීවිත කාලේ පුරාම දෙවියන් අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.