1 ලේකම් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දාවිත් රජයි, මුළු ඊශ්රායෙල් සෙනඟයි හොරණෑ,+ රබන්,+ අත්තාළම්,+ වීණා සහ කුඩා වීණා වාදනය කරකර ගීතිකා කියකිය ලොකු උද්යෝගයකින් සැබෑ දෙවියන් ඉස්සරහා සතුටු වුණා.
8 දාවිත් රජයි, මුළු ඊශ්රායෙල් සෙනඟයි හොරණෑ,+ රබන්,+ අත්තාළම්,+ වීණා සහ කුඩා වීණා වාදනය කරකර ගීතිකා කියකිය ලොකු උද්යෝගයකින් සැබෑ දෙවියන් ඉස්සරහා සතුටු වුණා.