උත්පත්ති 36:20, 21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ දේශයේ මුල් පදිංචිකරුවන්+ වුණ හෝරිවරුන්ගෙන් පැවත ආපු සේයිර්ගේ පුතාලා නම්: ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ 21 දීෂොන්, එෂෙර් සහ දීෂන්.+ ඒදොම් දේශයේ හිටපු සේයිර්ගේ පුතාලාගෙන් පැවත ආපු ඒ හැමෝම හෝරිවරුන් අතරේ අධිපතීන් විදිහට වැඩ කළා.
20 ඒ දේශයේ මුල් පදිංචිකරුවන්+ වුණ හෝරිවරුන්ගෙන් පැවත ආපු සේයිර්ගේ පුතාලා නම්: ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ 21 දීෂොන්, එෂෙර් සහ දීෂන්.+ ඒදොම් දේශයේ හිටපු සේයිර්ගේ පුතාලාගෙන් පැවත ආපු ඒ හැමෝම හෝරිවරුන් අතරේ අධිපතීන් විදිහට වැඩ කළා.