නික්මයාම 40:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ පළවෙනි මාසයේ පළවෙනිදා හමු වීමේ කූඩාරම විදිහටත් හඳුන්වන ශුද්ධ කූඩාරමේ කොටස් සවි කරලා ඒක හදන්න.+ ගණන් කතාව 4:24, 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ගේර්ෂොන්වරුන්ට බලා කියා ගන්න සහ උස්සගෙන යන්න පවරලා තියෙන දේවල් මේවායි.+ 25 ශුද්ධ කූඩාරමේ පළවෙනි ආවරණය,+ ඊට උඩින් දාන ආවරණ දෙක, ඒවාටත් උඩින් දාන සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු ආවරණය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද.+ 2 සාමුවෙල් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා. ගීතාවලිය 78:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 අන්තිමේදී ඔහු මිනිසුන් අතරේ වාසය කරන්න තෝරගත්ත+ෂීලෝවල ශුද්ධ කූඩාරමත් අත්හැරලා ගියා.+
24 ගේර්ෂොන්වරුන්ට බලා කියා ගන්න සහ උස්සගෙන යන්න පවරලා තියෙන දේවල් මේවායි.+ 25 ශුද්ධ කූඩාරමේ පළවෙනි ආවරණය,+ ඊට උඩින් දාන ආවරණ දෙක, ඒවාටත් උඩින් දාන සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු ආවරණය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද.+
17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා.