-
ද්විතීය කතාව 12:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 “ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට අයිති කරලා දෙන දේශයට ගියාට පස්සේ ඔයාලා පිළිපදින්න ඕනෙ නියෝග සහ තීන්දු තමයි මේ. ඔයාලාගේ ජීවිත කාලේ පුරාම ඒවා ඒ විදිහටම පිළිපදින්න.
-
-
ද්විතීය කතාව 17:18, 19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 රජ හැටියට පත් වුණාට පස්සේ මේ නීතිය එයා පොතක* ලියන්න ඕනේ. ලෙවී ගෝත්රයට අයිති පූජකයන් ළඟ තියෙන නීතියේ පිටපතක් එයා එයාටම කියලා හදාගන්න ඕනේ.+
19 “ඒ පිටපත එයා ළඟම තියාගන්න ඕනේ. එයාගේ ජීවිත කාලේ පුරාම* එයා ඒක කියවන්න ඕනේ.+ එහෙම කරනවා නම් එයාගේ දෙවි වන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එයා ඉගෙනගනියි. මේ නීතියේ තියෙන නියෝග ඇතුළුව හැම දේකටම කීකරු වෙන්නත් එයා ඉගෙනගනියි.+
-