2 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබේ සහෝදරයා වන ආරොන්ට කියන්න තිරයට පිටිපස්සේ+ තියෙන අතිශුද්ධස්ථානයේ තියලා තියෙන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහට ඔහුට හිතෙන හිතෙන වෙලාවලදී එන්න බැහැ+ කියලා. එහෙම ආවොත් ඔහු මැරෙනවා.+ මොකද ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් තියෙන වලාකුළේ+ මම පෙනී ඉන්නවා.