1 රාජාවලිය 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එයා ඇතුල් මළුවේ+ තාප්පය කපපු ගල් පේළි තට්ටු තුනකින් සහ දේවදාර ලී තට්ටුවකින් ගොඩනැඟුවා.+ 1 රාජාවලිය 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මහ මළුව වටේ තාප්පයක් තිබුණා. ඒක හදලා තිබුණේ කපපු ගල් පේළි තුනක් සහ දේවදාර ලී තට්ටුවක් පාවිච්චි කරලයි. ඒක යෙහෝවා දෙවියන්ගේ ගෘහය වටේ තිබුණ ඇතුල් මළුවේ+ තාප්පය සහ ගෘහයට* ඇතුල් වෙන ශාලාව+ වටේ තිබුණ තාප්පය හදපු විදිහටයි හදලා තිබුණේ.
12 මහ මළුව වටේ තාප්පයක් තිබුණා. ඒක හදලා තිබුණේ කපපු ගල් පේළි තුනක් සහ දේවදාර ලී තට්ටුවක් පාවිච්චි කරලයි. ඒක යෙහෝවා දෙවියන්ගේ ගෘහය වටේ තිබුණ ඇතුල් මළුවේ+ තාප්පය සහ ගෘහයට* ඇතුල් වෙන ශාලාව+ වටේ තිබුණ තාප්පය හදපු විදිහටයි හදලා තිබුණේ.