-
2 රාජාවලිය 20:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඒ කාලේදී හෙසකියා අසනීප වෙලා මරණාසන්න වුණා.+ ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායා එයාව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. ‘ඔයාට හොඳ වෙන්නේ නැහැ. ඔයා මැරෙනවා. ඒ නිසා ඔයාගේ මරණෙන් පස්සේ දේවල් කෙරෙන්න ඕනෙ විදිහ පවුලේ අයට* කියන්න.’”+ 2 එතකොට හෙසකියා බිත්තිය පැත්තට හැරිලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා.
-
-
යෙසායා 38:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
38 ඒ කාලේදී හෙසකියා අසනීප වෙලා මරණාසන්න වුණා.+ ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායා+ එයාව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. ‘ඔයාට හොඳ වෙන්නේ නැහැ.+ ඔයා මැරෙනවා. ඒ නිසා ඔයාගේ මරණෙන් පස්සේ දේවල් කෙරෙන්න ඕනෙ විදිහ පවුලේ අයට* කියන්න.’” 2 එතකොට හෙසකියා බිත්තිය පැත්තට හැරිලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා.
-