2 රාජාවලිය 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 රෙමලියාගේ පුතා වුණ පේකා පාලනය කරපු 17වෙනි අවුරුද්දේදී යූදාවල රජකම් කරපු යෝතම්ගේ පුතා වුණ ආහස්+ රජකමට පත් වුණා. 2 රාජාවලිය 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයා වැඩ කළේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරපු විදිහටයි.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු පිළිකුල්සහගත දේවලුත් එයා කළා.+ එයා එයාගෙම පුතාව පවා ගින්නෙන් දවලා පූජාවක් විදිහට ඔප්පු කළා.*+
16 රෙමලියාගේ පුතා වුණ පේකා පාලනය කරපු 17වෙනි අවුරුද්දේදී යූදාවල රජකම් කරපු යෝතම්ගේ පුතා වුණ ආහස්+ රජකමට පත් වුණා.
3 එයා වැඩ කළේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරපු විදිහටයි.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු පිළිකුල්සහගත දේවලුත් එයා කළා.+ එයා එයාගෙම පුතාව පවා ගින්නෙන් දවලා පූජාවක් විදිහට ඔප්පු කළා.*+