2 මුලින්ම ලැබුණේ යුප්රටීස් ගඟ ළඟ හිටපු ඊජිප්තුවේ+ රජ වුණ පාරාවෝ නෙකෝගේ+ හමුදාව ගැන පණිවිඩයයි. යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් කර්කෙමිෂ්වලදී ඊජිප්තුවේ රජව පරාජය කළා. ඔහුගේ හමුදාව ගැන ලැබුණ පණිවිඩය තමයි මේ.