12 පස්සේ දාවිත් රජට ආරංචි වුණා “සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ඕබෙද්ඒදොම්ගේ ගෙදර තියෙන නිසා එයාටත් එයාට අයිති හැම දේකටමත් යෙහෝවා ආශීර්වාද කරලා” කියලා. ඒක ඇහුවාම දාවිත් හරිම සතුටින් සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට අරන් එන්න ඕබෙද්ඒදොම්ගේ ගෙදරට ගියා.+