නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+ නික්මයාම 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ එයා ගිවිසුම සඳහන් කරලා තියෙන ලියවිල්ල අරන් ඒකේ තියෙන දේවල් සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක ඇහුවාට පස්සේ සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි. අපි ඔහුට කීකරු වෙනවා.”+
5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+
7 ඊටපස්සේ එයා ගිවිසුම සඳහන් කරලා තියෙන ලියවිල්ල අරන් ඒකේ තියෙන දේවල් සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක ඇහුවාට පස්සේ සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි. අපි ඔහුට කීකරු වෙනවා.”+