2 ලේකම් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දැන් ඉඳන් මම මේ ස්ථානය දිහා බලාගෙන ඉන්නවා. මේ ගෘහයේ ඉඳන් කරන යාච්ඤාවට මම සවන් දෙනවා.+ 2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි* අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා* එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ ගීතාවලිය 65:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+ යෙසායා 37:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අනේ යෙහෝවා, ඇහුම්කන් දෙන්න.+ අනේ යෙහෝවා, ඔබේ ඇස් ඇරලා බලන්න.+ ජීවමාන දෙවි වන ඔබට අපහාස කරන්න සෙනකෙරිබ් ලියලා තියෙන මේ හැම වචනයකටම ඇහුම්කන් දෙන්න.+
9 ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි* අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා* එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
17 අනේ යෙහෝවා, ඇහුම්කන් දෙන්න.+ අනේ යෙහෝවා, ඔබේ ඇස් ඇරලා බලන්න.+ ජීවමාන දෙවි වන ඔබට අපහාස කරන්න සෙනකෙරිබ් ලියලා තියෙන මේ හැම වචනයකටම ඇහුම්කන් දෙන්න.+