2 සාමුවෙල් 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පස්සේ ගාද් ආයෙත් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවියන්ට පූජාසනයක් හදන්න.”+ 1 ලේකම් 21:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත් ඔර්නාන්ට මෙහෙම කිව්වා. “මට මේ කමත විකුණන්න.* ඒකේ සම්පූර්ණ වටිනාකම මම දෙන්නම්. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+
18 පස්සේ ගාද් ආයෙත් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවියන්ට පූජාසනයක් හදන්න.”+
22 දාවිත් ඔර්නාන්ට මෙහෙම කිව්වා. “මට මේ කමත විකුණන්න.* ඒකේ සම්පූර්ණ වටිනාකම මම දෙන්නම්. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+