21 ඊටපස්සේ එලියා රැස් වෙලා හිටපු සෙනඟ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඔයාලා තව කොච්චර කාලයක් මේ විදිහට දෙපැත්තට වැනිවැනී ඉන්නවාද?+ යෙහෝවා සැබෑ දෙවියන් කියලා ඔයාලට විශ්වාසයි නම් ඔහුට සේවය කරන්න.+ හැබැයි බාල් සැබෑ දෙවියන් කියලා හිතනවා නම් එයාට සේවය කරන්න.” ඒත් සෙනඟ එයාට වචනයක්වත් කිව්වේ නැහැ.