-
2 ලේකම් 14:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ආසා එයාගේ දෙවි වන යෙහෝවා හරියි කියලා සලකන යහපත් දේවල් කළා.
-
-
2 ලේකම් 14:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඉතින් ආසා යූදාවල සෙනඟට මෙහෙම කිව්වා. “අපි මේ නගර හදලා ඒවා වටේ පවුරුයි, මුරකොටුයි+ හදලා ඒවාට දොරටුයි,* අගුලුයි හයි කරමු. අපි අපේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් හොයලා බලලා ඒ විදිහට වැඩ කරපු නිසා බාධාවක් නැතුව අපිට මේ දේශයේ කැමති දෙයක් කරන්න පුළුවන්. අපි ඔහුගේ මඟ පෙන්වීම් හොයපු නිසා ඔහු අපිට සාමය උදා කරලා දුන්නා.” ඉතින් එයාලා ඉදි කරන්න හිතපු හැම දෙයක්ම සාර්ථකව කළා.+
-