33 එයා ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැනත් ඒ විදිහටම හැදුවා. හතරෙන් කොටසක් වෙන විදිහට ඒකේ උළුවහු හදලා තිබුණා. ඒවා හදලා තිබුණේ පයින් ගහේ ලීවලින්. 34 එයා ජුනිපර් ලීවලින් දොරවල් දෙකකුත් හැදුවා. ඒ එක එක දොරට අකුළන පියන් දෙක ගාණේ තිබුණා.+ ඒවා හයි කරලා තිබුණේ සරනේරුවලින්.