ගණන් කතාව 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ලෙවී ගෝත්රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+ ද්විතීය කතාව 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඒ කාලේදී තමයි යෙහෝවා ලෙවී ගෝත්රය+ විශේෂ සේවයක් කරන්න වෙන් කළේ. ඒකට යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන එකත්+ යෙහෝවා ඉස්සරහා සේවය කරන එකත් ඔහුගේ නමින් සෙනඟට ආශීර්වාද කරන එකත්+ ඇතුළත් වුණා. එයාලා අද වෙන කල්ම ඒ දේවල් කරනවා.
8 “ඒ කාලේදී තමයි යෙහෝවා ලෙවී ගෝත්රය+ විශේෂ සේවයක් කරන්න වෙන් කළේ. ඒකට යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන යන එකත්+ යෙහෝවා ඉස්සරහා සේවය කරන එකත් ඔහුගේ නමින් සෙනඟට ආශීර්වාද කරන එකත්+ ඇතුළත් වුණා. එයාලා අද වෙන කල්ම ඒ දේවල් කරනවා.