22 එහෙම නැත්තං ඔබ මට කියන්න හදන්නේ ‘අපි අපේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියනවා’+ කියලද? ඒ දෙවියන්ගේ පූජාසනයි, එයාට නමස්කාර කරන්න හදපු උස් තැනුයි නේද හෙසකියා කඩලා දැම්මේ?+ එයා ඒවා කඩලා දාලා ‘යෙරුසලමේ තියෙන පූජාසනය ඉස්සරහා නමස්කාර කරන්න’ කියලා යූදාවලයි, යෙරුසලමෙයි ඉන්න මිනිස්සුන්ට කිව්වේ නැද්ද?”’+