33 ඇසිරියාවේ රජ වන මං කොච්චර ජාතීන් යටත් කරගත්තාද! ඒ ජාතීන් අදහපු එක දෙවියෙක්ටවත් පුළුවන් වුණාද මගේ අතින් එයාලාගේ දේශය ගලවගන්න? 34 හමාත්,+ අර්පාද් නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? සෙෆාවායිම්,+ හේනා, ඉව්වා නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? එයාලට පුළුවන් වුණාද සමාරිය මගේ අතින් ගලවගන්න?+