7 “‘මම සියලු ජාතීන්වත් සොලවනවා. එතකොට එයාලාගේ වටිනා වස්තු මේ ගෘහයට ගලාගෙන එයි.+ මම මේ ගෘහය තේජසින් පිරිලා ඉතිරිලා යන්න සලස්වනවා.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
8 “‘රිදී අයිති මටයි. රත්තරන් අයිතිත් මටයි’ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.