නික්මයාම 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘හැම කෙනෙක්ම මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මොකද මං ඔයාලා හැමෝවම* ඊජිප්තුවෙන් පිටතට ගේන්නේ ඒ දවසේදියි. ඔයාලාගේ හැම පරම්පරාවක්ම ඒ දිනය සිහි කළ යුතුයි. ඒක මං ඔයාලට දෙන නියෝගයක්. ලෙවී කතාව 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘ඒ මාසේම 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි කන්න ඕනේ.+
17 “‘හැම කෙනෙක්ම මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මොකද මං ඔයාලා හැමෝවම* ඊජිප්තුවෙන් පිටතට ගේන්නේ ඒ දවසේදියි. ඔයාලාගේ හැම පරම්පරාවක්ම ඒ දිනය සිහි කළ යුතුයි. ඒක මං ඔයාලට දෙන නියෝගයක්.
6 “‘ඒ මාසේම 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ ඔබ දවස් හතක් මුහුන් නොදැමූ රොටි කන්න ඕනේ.+