22 මීට කලින් අපි රජ්ජුරුවන්ට මෙහෙම කියලා තිබුණා. “අපේ දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන හැම කෙනෙක්ටම ඔහුගෙන් උදව් ලැබෙනවා.+ ඒත් ඔහුව අත්හරින අය ගැන ඔහු ගොඩක් උදහස් වෙලා එයාලට දඬුවම් කරනවා.”+ ඒ නිසා අපි යද්දී අපේ ආරක්ෂාවට සෙබළුන්ව සහ අසරුවන්ව දෙන්න කියලා රජ්ජුරුවන්ගෙන් ඉල්ලන්න මට ලැජ්ජා හිතුණා.