2 බැබිලෝනියේ ඉඳලා ආපු යුදෙව්වන්ගේ+ නම් පහත සඳහන් වෙනවා. එයාලා පළාත පුරාම පදිංචි අයයි. එයාලාගෙන් සමහරදෙනෙක්ව බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගිහින් තිබුණා.+ ඒ අය බැබිලෝනියේ ඉඳන් ඇවිත් යෙරුසලමේ සහ යූදා දේශයේ එයාලට අයිති නුවරවල්වල පදිංචි වුණා.+