3 යෙරුසලමේ පදිංචි වෙලා හිටපු යූදා පළාතේ ප්‍රධානීන් මේ අයයි. (ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු අය, පූජකයන්, ලෙවීවරුන්, දේවමාලිගාවේ සේවකයන්+ සහ සලමොන්ගේ සේවකයන්ගේ පුතුන්+ පදිංචි වෙලා හිටියේ යූදා පළාතේ වෙනත් නගරවලයි. එයාලා තම තමන්ගේ නගරවල තමන්ට අයිති ඉඩම්වල පදිංචි වෙලා හිටියා.+