නෙහෙමියා 7:66-69 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 යූදා දේශයට ආපු අයගේ මුළු ගාණ 42,360යි.+ 67 ඒ අයට අමතරව එයාලාගේ දාස දාසීන්+ 7,337දෙනෙක් සහ ගායක ගායිකාවන්+ 245දෙනෙක් ආවා. 68 එයාලට අශ්වයන් 736ක්, කොටළුවන් 245ක්, 69 ඔටුවන් 435ක් සහ බූරුවන් 6,720ක් හිටියා. යෙසායා 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ආපහු හැරිලා එන්නේ පොඩි පිරිසක් විතරයි.යාකොබ්ගෙන් පැවතෙන පොඩි පිරිසක් විතරයි බලවත් දෙවියන් ළඟට ආපහු එන්නේ.+ යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “විවිධ දේශවලට විසුරුවාහැරිය මගේ බැටළුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයව මම එකට එකතු කරනවා.+ මම ඔවුන්ව ආපහු ඔවුන්ගේ තණබිමට අරගෙන එනවා.+ ඔවුන් දරුවන් බිහි කරලා ගණනින් ගොඩක් වැඩි වෙයි.+
66 යූදා දේශයට ආපු අයගේ මුළු ගාණ 42,360යි.+ 67 ඒ අයට අමතරව එයාලාගේ දාස දාසීන්+ 7,337දෙනෙක් සහ ගායක ගායිකාවන්+ 245දෙනෙක් ආවා. 68 එයාලට අශ්වයන් 736ක්, කොටළුවන් 245ක්, 69 ඔටුවන් 435ක් සහ බූරුවන් 6,720ක් හිටියා.
21 ආපහු හැරිලා එන්නේ පොඩි පිරිසක් විතරයි.යාකොබ්ගෙන් පැවතෙන පොඩි පිරිසක් විතරයි බලවත් දෙවියන් ළඟට ආපහු එන්නේ.+
3 “විවිධ දේශවලට විසුරුවාහැරිය මගේ බැටළුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයව මම එකට එකතු කරනවා.+ මම ඔවුන්ව ආපහු ඔවුන්ගේ තණබිමට අරගෙන එනවා.+ ඔවුන් දරුවන් බිහි කරලා ගණනින් ගොඩක් වැඩි වෙයි.+