නික්මයාම 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පස්වලින් මට පූජාසනයක් ගොඩනඟලා ඒ මත දවන පූජා සහ හවුල් පූජා* ඔප්පු කරන්න. එළුවන්, බැටළුවන් සහ ගවයන් ඒ මත ඔප්පු කරන්න. මගේ නම සිහි කරන්න මං තෝරපු ඕනෙම තැනක+ ඔයාලා මට නමස්කාර කරද්දී මං ඔයාලා ළඟට ඇවිත් ඔයාලට ආශීර්වාද කරනවා. නික්මයාම 40:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එයා හමු වීමේ කූඩාරමට ඉස්සරහින් දවන පූජා ඔප්පු කරන පූජාසනය තිබ්බා.+ යෙහෝවා අණ කරපු විදිහටම ඒකේ දවන පූජා+ සහ ධාන්‍ය පූජා ඔප්පු කරන්නයි මෝසෙස් එහෙම කළේ.
24 පස්වලින් මට පූජාසනයක් ගොඩනඟලා ඒ මත දවන පූජා සහ හවුල් පූජා* ඔප්පු කරන්න. එළුවන්, බැටළුවන් සහ ගවයන් ඒ මත ඔප්පු කරන්න. මගේ නම සිහි කරන්න මං තෝරපු ඕනෙම තැනක+ ඔයාලා මට නමස්කාර කරද්දී මං ඔයාලා ළඟට ඇවිත් ඔයාලට ආශීර්වාද කරනවා.
29 එයා හමු වීමේ කූඩාරමට ඉස්සරහින් දවන පූජා ඔප්පු කරන පූජාසනය තිබ්බා.+ යෙහෝවා අණ කරපු විදිහටම ඒකේ දවන පූජා+ සහ ධාන්‍ය පූජා ඔප්පු කරන්නයි මෝසෙස් එහෙම කළේ.