1 රාජාවලිය 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්. හග්ගයි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘මීට කලින් මේ ගෘහය කොයි තරම් තේජවත් තත්වයක තිබුණාද කියලා ඔයාලාගෙන් කාටද මතක?+ දැන් ඒකේ තත්වය ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඒක කලින් තිබුණ ගෘහය අහළකින්වත් තියන්න බැහැ වගේ නේද පේන්නේ?’”+
22 එයා මුළු ගෘහය සම්පූර්ණයෙන්ම රත්තරන්වලින් ආවරණය කළා. අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ පූජාසනයත්+ ආවරණය කළේ රත්තරන්වලින්.
3 ‘මීට කලින් මේ ගෘහය කොයි තරම් තේජවත් තත්වයක තිබුණාද කියලා ඔයාලාගෙන් කාටද මතක?+ දැන් ඒකේ තත්වය ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඒක කලින් තිබුණ ගෘහය අහළකින්වත් තියන්න බැහැ වගේ නේද පේන්නේ?’”+