-
නෙහෙමියා 6:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 මං පවුරේ කැඩිලා බිඳිලා ගිය තැන් අලුත්වැඩියා කරලා ඒක ආයෙත් ඉදි කළා+ කියලා සන්බලට්ට, ටොබියාට,+ අරාබි ජාතික ගෙෂෙම්ට+ සහ අපේ අනිත් සතුරන්ට ආරංචි වුණා. (ඒත් ඒ වෙද්දී පවුරේ දොරටුවල දොරවල් සවි කරලා තිබුණේ නැහැ.)+ 2 ඒ ගැන ආරංචි වුණ ගමන්ම සන්බලට් සහ ගෙෂෙම් මට මෙහෙම දන්වලා එව්වා. “අපි කැමතියි ඔයාව හම්බ වෙලා ටිකක් කතා කරන්න. ඒකට අපි වෙලාවක් දාගෙන ඕනෝ තැනිතලාව+ ළඟ තියෙන ගමකදී හම්බ වෙමු.” ඒත් එයාලා හිතන් හිටියේ මට අනතුරක් කරන්න.
-