නෙහෙමියා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.*
1 මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.*