නෙහෙමියා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දේවල් අහලා සෙනඟ හොඳටම අඬන්න පටන්ගත්තා. එතකොට ආණ්ඩුකාරයා* වුණ නෙහෙමියා, පිටපත්කරුවෙක්* වගේම පූජකයෙක් වුණ එස්රා+ සහ උගන්වමින් හිටපු ලෙවීවරු සෙනඟට මෙහෙම කිව්වා. “අද දවස ඔයාලාගේ දෙවියන් වන යෙහෝවාට ශුද්ධ දවසක්.+ ඒ නිසා මේ විදිහට දුක් වෙවී අඬා වැලපෙන්න එපා.” නෙහෙමියා 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ පොරොන්දුව සඳහන් ලියවිල්ල තමන්ගේ මුද්‍රාවෙන් සහතික කළේ+ මේ අයයි. ආණ්ඩුකාරයා* වුණ හකලියාගේ පුත් නෙහෙමියා, ශෙදකියා,
9 ඒ දේවල් අහලා සෙනඟ හොඳටම අඬන්න පටන්ගත්තා. එතකොට ආණ්ඩුකාරයා* වුණ නෙහෙමියා, පිටපත්කරුවෙක්* වගේම පූජකයෙක් වුණ එස්රා+ සහ උගන්වමින් හිටපු ලෙවීවරු සෙනඟට මෙහෙම කිව්වා. “අද දවස ඔයාලාගේ දෙවියන් වන යෙහෝවාට ශුද්ධ දවසක්.+ ඒ නිසා මේ විදිහට දුක් වෙවී අඬා වැලපෙන්න එපා.”
10 ඒ පොරොන්දුව සඳහන් ලියවිල්ල තමන්ගේ මුද්‍රාවෙන් සහතික කළේ+ මේ අයයි. ආණ්ඩුකාරයා* වුණ හකලියාගේ පුත් නෙහෙමියා, ශෙදකියා,