නෙහෙමියා 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඕෆෙල්වල+ හිටිය, දේවමාලිගාවේ සේවය කරපු අය*+ නැඟෙනහිර පැත්තේ තියෙන ජල දොරටුව+ වෙන කල් සහ ඉදිරියට නෙරලා තිබුණ මුරකොටුව වෙන කල් පවුර අලුත්වැඩියා කළා. නෙහෙමියා 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සෙනඟ හැමෝම එකා මෙන් ජල දොරටුව+ ඉස්සරහා තියෙන ප්රධාන හන්දියේ රැස් වුණා. ඊටපස්සේ එයාලා පිටපත්කරුවෙක්* වුණ එස්රාට+ කිව්වා යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්රායෙල් ජාතියට දුන්න+ නීතිය+ සඳහන් ලියවිල්ල අරන් එන්න කියලා. නෙහෙමියා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එස්රා උදේ පාන්දර ඉඳන් ඉර මුදුන් වෙන කල් ජල දොරටුව ඉස්සරහා තියෙන ප්රධාන හන්දියේ හිටපු පුරුෂයන්ට, ස්ත්රීන්ට සහ තේරුම්ගන්න පුළුවන් වයසක හිටපු හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියෙව්වා.+ නීතියේ තියෙන දේවල් කියවද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා.+
26 ඕෆෙල්වල+ හිටිය, දේවමාලිගාවේ සේවය කරපු අය*+ නැඟෙනහිර පැත්තේ තියෙන ජල දොරටුව+ වෙන කල් සහ ඉදිරියට නෙරලා තිබුණ මුරකොටුව වෙන කල් පවුර අලුත්වැඩියා කළා.
8 සෙනඟ හැමෝම එකා මෙන් ජල දොරටුව+ ඉස්සරහා තියෙන ප්රධාන හන්දියේ රැස් වුණා. ඊටපස්සේ එයාලා පිටපත්කරුවෙක්* වුණ එස්රාට+ කිව්වා යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්රායෙල් ජාතියට දුන්න+ නීතිය+ සඳහන් ලියවිල්ල අරන් එන්න කියලා.
3 එස්රා උදේ පාන්දර ඉඳන් ඉර මුදුන් වෙන කල් ජල දොරටුව ඉස්සරහා තියෙන ප්රධාන හන්දියේ හිටපු පුරුෂයන්ට, ස්ත්රීන්ට සහ තේරුම්ගන්න පුළුවන් වයසක හිටපු හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියෙව්වා.+ නීතියේ තියෙන දේවල් කියවද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා.+